SMS ගුන්ඩුව


              ගොඩ දෙනෙක් දන්න තාමත් නොදන්න පිරිසකුත් ඉන්න SMS ගුන්ඩුවක් තමයි අද කියන්න යන්නෙ ..හැබැයි ටිකක් බයානකයි ..මේ මගින් ඔයාට පුලුවන් ඔයාට ඕනෙම number එකකින් ((ඔයාගෙ යාලුවෙකුගෙ number එකකින් වුනත් ))වෙනත් ඕනැම number එකකට SMS පනිවුඩයක් යවන්න ..ඔයට ඕනෙනම් ඔයාගෙ යාලුවගෙ number එකෙන් යාලුවටම SMS කරන්න ඒකත් පුලුවන් ..යාලුවන්ට පොඩි විහිලුවක් කරල බලන්නකො .පහල කියල ඇති විස්තරේ ..මේක Free SMS යවන්න පුලුවන් site එකක් හොයල බැලුවොත් මේ වගේ site ඕන තරම් තියනව ..site එකට මෙතනින් යන්න .

.දැන් ඔයාල මුලින්ම ඔය new user කියන තැනට ගිහින්
account එකක් හදාගන්න ඕනෙ .                          
                                                                      


ඔයාට කැමති තොරතුරු ටිකක් දාල මේක පුරවන්න .Contact mobile එකට ඔයාගෙ number එක දෙන්න, මොකද ඒකට තමා account එකේ password එක එන්නෙ .(.(ඒක දෙන්න බයවෙන්න එපා කිසිම බලපෑමක් වෙන්නෙ නෑ )
ඔක්කොම ඉවර වෙල ඉතින් 4න් එකට ආපු password එකත් ගහලම account එකට ලොග් වෙන්නකො .

.ඊට පස්සෙ send sms to number කියල වම් පැත්තෙ තියන එකට යන්නකො .
.දැන් ඔය රූපෙ තියන විදියට කරන්නකො


මේ site එකෙන් free ගන්න පුලුවන් sms 25ක් විතරයි ඊට පස්සෙ සල්ලි ඕනෙ .නැත්නම් ඉතින් වෙන account එකක් හදාගන්න ඕනෙ .
.ඔන්න බයානක කඩාකප්පල් කාරී වැඩවලටනම් පාවිච්චි කරන්න එපා .යාලුවෙක්ව බයිට් කරල නිකන් ඉන්න හොදේ .